top of page

කිරි සහ මී පැණිවල ස්ව්භාවික සංඝටකයන්ගේ සංකලනයෙන් නිමවා ඇති මෙම නිශ්පාදනය ඔබගේ ශරීරය පුරා ඇති මැරුණු සම ඉවත් කොට දීප්තිමත් පැහැදිලි පැහැපත් බවකින් යුත් සමක් ලබා දෙයි.

ඔබගේ ශරීරගේ අව පැහැ ගැන්වී ඇති ඕනෑම ස්ථානයක ආලේප කොට මෘදුව සම්භහනය කිරීමෙන් එම ස්ථානයේ අව පැහැ ගැන්වී ඇති මැරුනු සෛල ඉවත් වී ඔබගේ දිදුලන අලුත් සම ලබා ගත හැකිය.

බෙල්ල,වැලමිට, ඇගිලි පුරුක්,දණහිස් මෙන්ම ලප කැලැල් ඇති ඕනෑම ස්ථානයක ආලේප කොට ලප කැලල් හා දුර්වර්ණ සම ඉවත් කල හැක.

සතියකට දෙවතාවක් පමණ භාවිතා කිරීම සෑහේ.

Milk & Honey Gold Smoothing Sugar Scrub

₨2,049.00 Regular Price
₨1,844.10Sale Price
Quantity
  • ORGANICALLY SOURCED EXTRACTS OF MILK & HONEY

    Milk is rich in moisturising and conditioning vitamins, minerals and proteins – for soft, supple skin. Honey is a sugar-rich ingredient containing vitamins, minerals and folic acid. Gently exfoliates, revitalises and locks in moisture for soft, supple, radiant skin.

    All Ingredients

    AQUA, GLYCERIN, SODIUM LAURETH SULFATE, HYDRATED SILICA, COCAMIDOPROPYL BETAINE, ACRYLATES/C10-30 ALKYL ACRYLATE CROSSPOLYMER, PARFUM, SODIUM HYDROXIDE, METHYLPARABEN, BENZOPHENONE-4, LINALOOL, SUCROSE, HEXYL CINNAMAL, 2-BROMO-2-NITROPROPANE-1,3-DIOL, MEL, SINE ADIPE LAC, PHENOXYETHANOL, CI 47005, CI 14700, CI 42090

  • හොදින් සෝදා පිරිසිදු කර ගත් ස්ථානයේ තෙතමනය තිබියදීම මදක් ආලේප කොට රවුම් ආකාරයට මෘදුව සම්භාහනය කරන්න.

අපගේ දීමනා සහ පුවත් එසැනින් දැන ගැනීමට

ලිපිනය : 720,
මාලඹේ පාර,
කොට්ටාව.

විමසීම් : 0710 903 201

  • Twitter Basic Black
  • Facebook Basic Black
bottom of page