

මනමාලියක් යනු මංගල දිනයේදී රැජිනක් මෙන් සිටිය යුතු නමුත් මංගල දිනට පෙර දින වනතෙක්ම දිනපතා ඒ වෙනුවෙන් වෙහෙසිය යුතු තැනැත්තියෙකි.එම කාර්‍ය්බහුලත්වය නිසා හරි හැටි නින්දක් නොලැබිය හැක.පෝෂදායී ආහාර වේලක් නොලැබීමට හැක.අව්ව වැස්ස නොබල එහෙ මෙහේ ඇවිදීමට සිද්ද වනු ඇත..
මේ අතරතුර ඔබටත් නොදැනීම ඔබගේ සම සහ රුව දුර්වර්ණ වී ඇත,අව්වට පිච්චී ඇත.
එම නිසා බොහෝ විට මනමාලියන් මංගල දිනයේදී සිටින්නේ තමන්ගේ රුව ගැන ආත්ම විශ්වාසයකින් නොවේ.හැඩ ගන්වන රූපලාවන්‍ය ශිල්පියා කොතරම් රුව ඉස්මතු කොට දැක්වූවත් එය තාවකාලික බව ඇය දනී..
මේ හේතුව නිසාම ඔබ මනාලියක වන දිනයේ ඔබගේ මුලු ශරීරයම සුදු සහ පැහැපත් බවින් යුක්ත කරන්නට අප සූදානම්..ඔබ කොතරම් කාර්‍යබහුල උවත් කම් නැත..මෙය වෙනුවෙන් ඔබ අමුතුවෙන් වෙහෙසිය යුතු නැත.රාත්‍රී නින්දට පෙර මුහුණේ සහ ශරීරයේ ආලේප කොට නින්දට යාමේන් පමණක්ම ඔබව සතියක් තුල පැහැදිලි සුදක් ලබා දී දිනෙන් දින ඔබව දිදුලන පැහැපත් බවකට රැගෙන යයි.