

.jpg)
.jpg)


යුවතියකට මංගල දිනය කියන්නේ ඇගේ ජීවිතේ සුවිශේෂීම දිනය.එදිනට ඇය රැජිනක් වගේ ඉන්න ඕනේ.සහභාගී වන හැමෝගේම ඇස් යොමු වෙන්නේ ඇය වෙතට.ඒක නිසා එදිනට ඇය රූමත් බවේ ප්‍රතිමූර්තිය ලෙසින් ඉන්න ඕනේ.හැබැයි රූමත් බව කියන්නේ එක් දිනකින් ලැබෙන දෙයක් නෙමේ.ඒකට කලින් ඉදලම ශරීරයට සමට කොන්ඩෙට නිසි සත්කාර කරල තියෙන්න ඕනේ.ඒ සත්කාර මාසෙකට පාරක් සැලොන් එකකට ගියා කියලනම් ලැබෙන් නෑ.ඒකට දිනපතා අපට ටිකක් මහන්සි වෙන්න වෙනවා..ඒ එක්කම ඊට අවශ්‍ය නිශ්පාදන තෝරා ගන්නත් අවශ්‍ය වෙනවා.
ඒ සදහා සුවිශේෂී ලෙස සකස් කල පැකේජයන් දෙකක් දැන් අප වෙතින් වට්ටම් සහිතව ඔබට ලබා ගත හැකියි.එම පැකේජයන් දෙකෙහිම අප වැඩි අවධානයක් යොමු කරල තියෙන්නේ ඔබේ සම සුදු පැහැ ගැන්වීම පිලිබදවයි.මොකද ආසියානූ රටක ජීවත් වෙන අපට තියෙන ප්‍රධානම ගැටලුවක් තමා දුඹුරු හෝ අවපැහැ සම.එකට නිසැක විසදුමක් අප ලබා දීමට සූදානම්.
*ගෝල්ඩ් පැකේජය
මෙහි අන්තර්ගත වන්නේ නිශ්පාදන දෙකක් පමනයි. ඒ නම් රාත්‍රී කාලයේ මුහුණට හා මුලු ශරීරයටම ආලේප කරන ආලේපනයන් දෙකයි.මෙම නිශ්පාදනයන් දෙක දිනපතා භාවිතය තුලින් සතියක් යාමට මත්තෙන් ඔබගේ සම දීප්තිමත් හා සුදු වන ආකාරය ඔබට බලා ගත හැක.
එහිදී මුහුණට ආලේප කරන ආලේපනයෙහි විකිණුම් මිල රු.7500 ක් වන අතර ශරීරය පුරා ආලේප කරන ආලේපයෙහි විකිණුම් මිල රු. 17500 ක් වේ.නමුත් 25000 ක් වටිනා මෙම නිශ්පාදන දෙකම ඔබට දැන් රුපියල් 15000 කට වට්ටම් සහිතව ලබා ගත හැක.
* ක්‍රිස්ටල් පැකේජය
මෙය නිශ්පාදන 22 ක එකතුවක් වන අතර මෙමගින් ඔබගේ හිසෙහි සිට පාද ඇගිලි දක්වාම ලස්සන කිරීමට අවශ්‍ය නිශ්පාදන අඩංගු වේ.
මෙම නිශ්පාදන දිනපතා භාවිතා කිරීම මගින් ඔබගේ මුලු ශරීරයම අන්‍යන් අතර කැපී පෙනෙනු නොඅනුමානයි.මෙම නිශ්පාදන 22 ඔබගේ පවතින රූපලාවන්‍ය ගැටලු මත ඊට අදාල ලෙස වෙනස් කර ගැනීමේ හැකියාව ඇත.( උදාහරනයක් ලෙස ඔබගේ සම අධික තෙල් ගතියෙන් යුක්තව හා කුරුලෑ ආසාදනයන්ගෙන් පෙලෙන්නේනම් මෙහි ඉදිරිපත් කර ඇති නිශ්පාදන වෙනුවට ඊට අදාල නිශ්පාදනයන් ලබා දිය හැක.)
මෙම නිශ්පාදන එකතුවෙහි මුලු විකිණුම් මිල රුපියල් 61406 ක් වන අතර දැන් ඔබට රුපියල් 45000 කට වට්ටම් සහිතව මෙය මිල දී ගත හැක.
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
www.tchoice.lk
මෙම සියලුම දීමනාවන් තොග අවසන් වන තුරු පමනයි.