තමන්ගේ සම සුදු පැහැ ගැන්වීමට දිදුලන පැහැපත් බවක් ලබා ගැනීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා.මෙම රාත්‍රී ආලේපනය මගින් ඔබට එම සිහිනය කෙටි කලකින්ම සැබෑ කර ගැනීමේ හැකියාව තියෙනවා.සාමාන්‍ය සමක් සහිත අයෙකුට දින 3 තුල ප්‍රථිඵල ලැබීම ආරම්භ වන අතර අවශ්‍ය සුද හෝ පැහැපත් බව ලැබුනු පසුව වැලැක්විය හැක.ඉන් පසුව සාමාන්‍ය පදිරි සම සුරැකුම් නිශ්පාදනයක් පමනක් අලේපය ප්‍රමාණවත් වේ.දහවල් කාලයේ භාවිතා කිරිම නුසුදුසුය.
අතුරු ආබාධ නැත.
Extra Whitening Night Cream
රාත්‍රී නින්දට යාමට පෙර සුදුසු Face Wash හෝ Cleanser එකක් භාවිතා කොට මුහුන හොදින් පිරිසිදු කර ගන්න.පසුව මුලු මුහුණ පුරා හා බෙල්ල අවට Extra Whitening Night Cream පැක් එකක් ආකාරයට ආලේප කොට නින්දට යන්න.පසු දින උදෑසනම සුදුසු Face Wash හෝ Cleanser එකක් භාවිතා කොට මුහුන හොදින් පිරිසිදු කර ගන්න.
වඩාත් හොද ප්‍රතිපල සදහා දිවා කාලයේදී Sun Zone නම් සම ආරක්ශා කරන ආලේපය මුහුන මත ආලේප කරන්න.